දන්සැල්වලට සතොසෙන් විශේෂ වට්ටමක්

වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කරන දන්සැල් සඳහා ආහාර ද්‍රව්‍යවලට විශේෂ වට්ටමක් පිරිනැමීමට ලංකා සතොස තීරණය කර ඇති බව නිවේදනය කරයි.

ඒ අනුව දන්සල් සංවිධායකයන් මෙම මස 17 වැනිදාට පෙර ළඟම ලංකා සතොස ශාඛාවට ඇනවුම් භාරදිය යුතු බව ද ලංකා සතොස වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *