තවදුරටත් රුපියල ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (30) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.50ක් ලෙස සහ විකුණුම් මිල රු. 302.56ක් ලෙස පහළ ගොස් ති බව වාර්ථාවෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වානිජ බැංකු කිහිපයකින් අඩුම විකුණුම් අගය ලෙස හැටන් නැෂනල් බැංකුව රුපියල්  300.50ක් හා අමානා බැංකුව රුපියල් 300.25ක් අගයක් වාර්ථා වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *