ඩෙල්ටා ප්‍රභේදය පැතිරී යන අවධියක ජීවනෝපාය ගෙන යාම සඳහා ලිහිල් කළ සංචරණ සීමා නිදහස අයුතු ලෙස ප්‍රයෝජනයට නොගන්නා ලෙස ඉල්ලීමක්

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පැතිරෙන අවස්ථාවක සීමා ලිහිල් කර ඇත්තේ ජනතාවගේ ජීවනෝපායනුත් රැකගැනීමට අවශ්‍ය නිසා බව විශේෂඥ වෛද්‍ය සුසි පෙරේරා මහත්මිය පවසන්නීය.

ඇය පෙන්වා දෙන්නේ ලැබී තිබෙන නිදහස අසීමිත ලෙස භාවිත කරමින් වෛරසය ආසාදනය කරගැනීමෙන් වැළකී සිටීමේ වගකීම ජනතාව සතු බවය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සුසි පෙරේරා මහත්මිය ඒ බව සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *