ඩයනාට චෝදනා බරදී ඇප දෙයි

ද්විත්ව පුරවැසි චෝදනා තුනක් යටතේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එම අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඇයට බාරදුන්නේය.

ඇධි චෝදනා බාරදීමෙන් අනතුර විනිසුරුවරයා ඇයට රුපියල් 25,000 මුදල් සහ දසලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇප මත මුදාහැරීමට නියෝග කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *