ජොන්ස්ටන්ගේ විරෝධතාකරුවන්ට පහර දෙන්න කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිසක් සූදානම් වෙයි…

කුරුණෑගල විල්ගොඩ පිහිටි අමාත්‍යා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කාර්යාලයට විශාල පිරිසක් එක්ව සිටිති.

ඔවුන් රැඳී සිටින්නේ අමාත්‍යවරයා සොයා එන විරෝධතාකරුවන්ට මුහුණ දීම සඳහාය.

මෙම මෙම පිරිසට නායකත්වය දෙමින් සිටින්නේ කුරුණෑගල නගරාධිපති වරයායි.

අමාත්‍යවරයාගේ මයිල් ගහකටවත් අත තියන්න කිසිවෙකුට ඉඩ නොදෙන බව ඔහු පිරිස අමතමින් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *