ජනපති හා අගමැති අතර මත ගැටුමක්

අධිකරණය සෘජුව හෝ වක්‍රව හෑල්ලුවට ලක් කරන පුද්ගලයන්ට විරුද්ධව සැප්.21න් පසු නීතිය ක්‍රියාත්මක කරවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි හිටපු සභාපති , මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ කොළඹ දී  පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.ඒ අනුව අධිකරණය හෑල්ලුවට ලක් කිරීම සඳහා කිසිවකුට ඉඩ නොතබන බව ඔහු අවධාරණය කළේය.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර මතගැටුමක් පවතින බවත්, ඒ අනුව රජය දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් ජී.එල්.පීරිස් මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *