ජනපති විශේෂ ප්‍රකාශයක් කිරීමට යෙදී ඇත

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.

ජනාධිපතිවරයා එම ප්‍රකාශය සිදුකරන දිනය සහ වේලාව පසුව දැනුම්දෙන බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

රටේ පවතින වත්මන් වාතාවරණය පිළිබඳව එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ අවධානය යොමුවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *