ජනපති ලබන මස චීනයට

ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

දෙරට අතර අන්‍යෝන්‍ය  මිත්‍රත්වය තහවුරු කර ගැනීම එම සංචාරයේ අරමුණ බව ජනපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා පසුගිය සතියේදී  ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *