ජනපති පාප්තුමන්ට සුබ පතයි

14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.

ජනාධිපතිවරයා මෙලෙස සුබ පැතුම් එක් කර ඇත්තේ සිය x ගිණුමේ සටහනක් තබමිනි.

ඔබ වහන්සේගේ භූමිකාව විශාල වගකීමක් දරන අතර ඒ හරහා ලෝවාසී ජනතාවට මඟ පෙන්වීමට ශක්තිය ප්‍රාර්ථනා කරමි. ඔබගේ නායකත්වය ලොව පුරා සිටින ජනතාවට බලාපොරොත්තුවක් සහ ආශ්වාදය ගෙන එනු ලැබේවා.” යනුවෙන් ජනාධිපතිවරයා x සටහනේ දක්වා තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *