ජනපති දළදා වඳී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩපයට පැමිණියේය.

ඊයේ ප.ව 3.00 සිට ප.ව 5.00 දක්වා  සැදැහැවතුන්ට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙන අතර අද (19) සිට දිනපතා දහවල් 12.00 සිට ප.ව 5.00 දක්වා ජනතාවට  අවස්ථාව උදාවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *