ඡන්ද ලකුණු අතරට කැරට් අලයත්

පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා හඳුන්වාදුන්  ඡන්ද ලකුණු 196 න්  විසි අටක්ම විවිධ සතුන්  බව මැතිවරණ කොමිසම  පවසයි

චොක්ලට් පාන් ගෙඩිය කේක් ගෙඩිය, ටොෆිය, මිදි පොකුර පලතුරු කූඩය, කැරට් අලය, අයිස් ක්‍රීම්, ඉරිඟු කරල, වට්ටක් කා ගෙඩිය කජු, පුහුලම, ඇපල් ගෙඩිය, කොස් ගෙඩිය, අඹ ගෙඩිය ජම්බු ගෙඩිය, අන්නාසි ගෙඩිය, පොල් ගෙඩිය  වැනි ආහාර ද්‍රව්‍ය රැසක්දමෙවර ඡන්ද සලකුණු වලට ඇතුළත්වී තිබීම විශේෂත්වයකි

මීට අමතරව ෆයිල් කටුව, කුරුලු පිහාටුව, සීසී ටීවී කැමරාව, ඉන පටිය, ගෑසිලින්ඩරය, ඔන්චිල්ලාව, කැට පෝලය, අශ්වලාඩම ,  ජංගම දුරකථනය වැනි විශේෂිත ලකුණද මෙවර ජනාධිපති අපේක්ෂකයන්ගේ
ඡන්ද සලකුණු අතරට ඇතුළත් කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *