චන්ද්‍රිකාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස් ජනරාල් ආර්.එම්.ඒ එල් රත්නායක මහතාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.

මෙය මෙය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බැවින් එම කටයුත්ත වහාම නතර කරන ලෙසද හිටපු ජනාධිපතිනිය ඉල්ලා සිටින්නීය.

හිටපු ජනාධිපතිනිය කළ පැමිණිල්ල මෙසේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *