හිටපු අමාත්‍යවරයෙක් සහ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් වන ගාමිණී ලොකුගේ මහතා ඊයේ (30) රාත්‍රී අභාවප්‍රාප්ත විය.
කොළඹ දිස්ත්‍රිකයේ හිටලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ගාමිණී ලොකුගේ මහතා අභාවප්‍රාප්ත වන විට 82 වියේ පසුවිය.
ගාමිණී ලොකුගේ මහතා 80 සහ 90 දශකවල එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රබල සාමාජිකයෙක් වූ අතර ඒ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශවයට එකතු විය.
ලොකුගේ මහතා අවසන් වරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජන කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ අතර මහින්ද රාජපක්‍ෂ මහතාගේ රජයේ කම්කරු අමාත්‍යවරයා ලෙස අවසන් වරට කටයුතු කළේය.