ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.

රමාල් සිරිවර්ධන මහතා ශ්‍රී ලංගමයේ සභාපති ලෙස දෙවරක් කටයුතු කර ඇත.ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය විජිත හේරත් මහතා විසින් මෙම පත් කිරීම සිදුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *