ගමන් බලපත්‍ර රෙජිමේන්තු භාරයට ගැනීම ගැන හමුදාවෙන් පැහැදිලි කරීමක්

යුද හමුදවේ මේජර් නිලයෙන් පහළ සාමාජිකයන්ගේ ගමන් බලපත්‍ර ඔවුන්ගේ රෙජිමේන්තු වෙත භාරදෙන ලෙස නියෝග කර ඇත්තේ හුදෙක්ම හමුදාවේ පරිපාලන කටයුතු පහසු කිරීමේ අපේක්ෂාවෙන් බව යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එසේම එම සාමජිකයන්ට ගමන් බලපත්‍රය අවහ්‍ය වන ඕනෑම අවස්ථාවකදී රෙජිමේන්තු මූලස්ථානය මගින් ගමන් බලපත්‍රය ලබා ගත හැකි බවද එම නිවේදනයේ දැක්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *