කොළඹ ජාතික රෝහලේ ඇති හඳුනානොගත් සිරුරු 40ක් භූමදානයට අවසර

2017 වර්ෂයේ සිට කොළඹ ජාතික රෝහලේ තබා ඇති හඳුනානොගත් මළ සිරුරු 40ක් භූමදානය කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

නිසි නෛතික ක්‍රමවේද අනුගමනය කර එම සිරුරු මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ භූමදානය කරන ලෙස එම නියෝගයේ දැක්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *