කුඩු නෝනි අත්අඩංගුවට

බෝනික්කන් තුළ සූක්ෂම ලෙස සඟවා භාණ්ඩ ප්‍රවාහන සේවාවක් ඔස්සේ අනුරාධපුරය ප්‍රදේශයට හෙරොයින් යැවීමට උත්සාහකළ කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

“කුඩු නෝනි” ලෙස හැඳින්වෙන අදාළ කාන්තාවගේ කඩුවෙල ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේදී එහි තිබී තවත් හෙරොයින් ග්‍රෑම් 56ක් සොයාගත් බව පොලීසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *