සිරිල්

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පිළිබඳ සමාජ මාධ්‍ය වාර්තා අසත්‍යයක්: ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිය

ඇමරිකානු පාප් වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වතිකානුවට බලපෑම් කළ බවට කොළඹ අගරදගුරු කාදිනල් මැල්ක්ලම් රංජිත් හිමිපාණන් චෝදනා කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත ව්‍යාජ එකක් බව කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවසීය.

නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීම සම්බන්ධයෙන් කාදිනල් රංජිත් මහතා සිය කලකිරීම ප්‍රකාශ කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ප්‍රනාන්දු පියතුමාගේ ෆේස්බුක් සටහනේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *