ක්‍රිකට් අවුල ලිහන නව ක්‍රිකට් ව්‍යවස්ථාව නීතියක් කිරීමට යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙන ගැටලු නිරාකරණය කිරීම වෙනුවෙන් ච්‍ත්‍රසිරි කමිටුව විසින් සකස් කර ඇති නව ක්‍රිකට් ව්‍යවස්ථාව විධිමත් ලෙස සම්මත ක්‍රියාත්මක කිරිම සඳහා නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට නිති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දිමට ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *