කම්හල් වැසෙන අවදානමක්

කටුනායක ආයෝජන කලාපයේ නෙක්ස්ට් කර්මාන්තශාලාව වැසීමෙන් පාරට වැටුණු සේවක සේවිකාවන් දෙදාහ සම්බන්ධයෙන් රජය ගන්නා පියවර කුමක්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී  ප්‍රශ්න කළේය.

අධික පිරිවැය හේතුවෙන් තවත් මෙවැනි කර්මාන්තශාලා වැසී යෑමේ අවදානමක් පවතින බව කර්මාන්තාලා හිමියන්ගේ සංගමය අනතුරු අඟවා ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ මුදල් පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *