කතානායක මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු පාර්ලිමේන්තුවෙන් එලියට දමයි..

පාර්ලිමේන්තුවේ අශෝභන ලෙස කටයුතු කිරීමේ චෝදනා මත මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු අද දිනට සභාවෙන් ඉවත් කිරීමට කතානායකවරයා කටයුතු කලේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි සහ සමගි ජන බල පක්ෂ මන්ත‍්‍රී චමින්ද විජයසිරි යන මන්ත‍්‍රීවරු දෙදෙනා එසේ සභාවේ කටයුතුවලින් අද දින ඉවත් කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සම්බන්ධ විවාදය අතර වෙනත් පෞද්ගලික සිද්ධීන් ගැන ඔවුන් අතර උණුසුම් වාදයක් ඇති විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *