එක්දින නායකත්වයෙන් කුසල් ඉවතට වගකීම චරිත්ට, චාමිකටත් කණ්ඩායමේ අවස්ථාව

ඉන්දීය කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේ නායකත්වය සඳහාද විස්සයි20 නායක චරිත් අසලංක පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.

ඒ අනුව එක්දින නායකත්වයෙන් කුසල් මෙන්ඩිස් ඉවත් කර තිබේ. 16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේදී තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට අවස්ථාව අහිමි වී තිබේ. කෙසේ වෙතත් චාමික කරුණාරත්න කණ්ඩායමට කැඳවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *