අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2021 අ.පො.ස උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා මෙහෙයුම් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත.
උසස් පෙළ විභාගය සඳුදා (07) ආරම්භ වන අතර මාර්තු 5 වැනිදා දක්වා පැවැත්වේ.
මේ අතර, 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2022 පෙබරවාරි 22 වැනි දින පැවැත්වීමට නියමිතය.
විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මෙහෙයුම් මාර්ගෝපදේශය පහත දැක්වේ: https://newswire.lk/pdf/Guidelines%20(Access%20to%20Examinations).pdf