ඉන්ධන QR කේතය සඳහා ලියාපදිංචි වූවන්ගේ සංඛ්‍යාව මිලියන 6.5 ඉක්මවයි

ජාතික ඉන්ධන බලපත්‍ර QR කේතය සමඟ ලියාපදිංචි වී සිටින සාමාජිකයින් සංඛ්‍යාව අද වන විට මිලියන 6.5 දක්වා ඉහළ ගොස් ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

මෙම ක්‍රමය හඳුන්වා දී පැය 24ක් ඇතුළත පුද්ගලයන් 1,000,000ක් QR කේත පහසුකම සමඟ ලියාපදිංචි වී ඇති බව ඔවුහු පැවසූහ.

ක්‍රමය හඳුන්වා දී වසරක් සම්පූර්ණ වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *