ඉදිරි දේශපාලනය ගැන තවමත් තීරණයක් නෑ

ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තමා තවම තීරණයක් ගෙන නොමැති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා  පැවසීය.

ඒ පිළිබඳ ඉදිරියේදී තීරණයක් ගන්නා බව හෙතෙම සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

“තවම තීරණයක් අරන් නෑ. කවුරු හරි කරනවා නම් එයාට උදව් කරනවා. බලමු මොකද වෙන්නේ කියලා. මහ මැතිවරණය සම්බන්ධයෙන් තවම පිළිවෙලක් නෑනේ. කොහොමත් මම දැනට තීරණයක් අරන් නෑ ඉදිරියේදී කරන්නේ මොනවාද කියලා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *