ඇමෙරිකාවෙන් බදු පැනවීමෙන් ඇගලුම් සේවකයෝ අවදානමක

ඇමෙරිකාවෙන් සියයට 44 ක තීරු බදු මෙරටට පැනවීම හේතුවෙන් ඇගලුම්, රබර්, තේ සහ කුරුදු ඇතුළු අපනයන ක්ෂේත්‍රවල නිරතවන සේවකයන්ගේ රැකියා අවදානම්ට වැටී ඇති බව ස්ත්‍රී මධ්‍යස්ථානයේ ව්‍යාපෘති කළමනාකාරිනී ගයනි ගෝමස් මහත්මිය පැවැසුවාය.

ඇය මේ බව පැවැසූවේ කොල්ලුපිටියේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් පැවැසූ  ගයනි ගොමස් මහත්මිය කියා සිටියේ ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරනු ලබන බිලියන 3 ක අපනයන වලින් 10% කට වඩා අපනයනය කරනු ලබන්නේ ඇඟලුම් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *