ආසාදිතයින් සඟවන ආයතනවලට PHI සංගමය අනතුරු අඟවයි

ඇතැම් රාජ්‍ය ආයතනවලින් සහ පෞද්ගලික ආයතනවලින් වාර්තා වෙන කොවිඩ් ආසාදිතයින් සෞඛ්‍ය අංශ වෙත දැනුම් නොදී සඟවාගෙන තබා ගන්නා බවට තොරතුරු ලැබී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති, උපුල් රෝහණ මහතා සඳහන් කළේ මින් ඉදිරියට එසේ ආසාදිතයින් සඟවා තබා ගන්නා කුමණ තරාතිරමක ආයතනයක් හෝ පුද්ගලයෙක් වුවද දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *