මේ ආණ්ඩුව ඉතිහාසයේ වෙන කිසි දිනක නොවූ විරූ ආකාරයට කෙටි කාලයක් තුළ අප්‍රසාදයට පත්ව කුජීත වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
බොරු කීම සහ මඩගැසීම හේතුවෙන් ඔවුන් ඒ තත්වයට ඇද වැටුණු බවද හෙතෙම සඳහන් කළේය.
චන්න ජයසුමන මහතා මෙසේ පැවසූවේ සර්ව ජන බලය පක්ෂයේ මොරටුව ආසන රැස්වීමක් අමතමිනි.