ආණ්ඩුව ඉල්ලා අස්වන තුරු අඛණ්ඩ විරෝධතා…

හෙට දිනයේ සිට සතියක කාලයක් අඛණ්ඩ විරෝධතා පැවැත්වෙන වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇත.

ආණ්ඩුව ඉල්ලා අස්වන තුරු එම විරෝධතාවන්හි නිරත වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ එක්සත් වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා අවධාරණය කරයි.

සෞඛ්‍ය‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ආණ්ඩුවේ හදිසි නීතිය පනවා විරෝධතා ව්‍යාපාරයක් ගන්නා උත්සාහයට එරෙහිව විරෝධතා සංවිධානය කරයි.

මෙම සඳහා වෘත්තීය සමිති සහ සංවිධාන විශාල ප්‍රමාණයක් එක් වන බව ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *