ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව ඊයේ (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව අවම බස් ගාස්තුව රු. 28 සිට රු. 27 දක්වා අඩුකෙරෙනු ඇත.
අනෙකුත් බස් ගාස්තු 4.24%කින් අඩු කෙරේ.

© 2019-2020 LKReports.com