අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ පත්කරයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්.කේ.ඩී.විජේරත්න මහතා පත් කර ඇත.

ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතා විසින් නව දූෂණ විරෝධී පනතේ විධිවිධානවලට අනුව මෙම පත්කිරීම කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *