අයි.සී.සී යෙන් කමිඳුට සම්මානයක්

2024 සැප්තැම්බර් මාසයේ අයි.සී.සී ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට කමිඳු මෙන්ඩිස් සමත්ව තිබේ.

මෙය ඔහුට මාසයේ අයි.සී.සී ක්‍රීඩකයා සම්මානය හිමි වූ දෙවන අවස්ථාව වේ.

නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහුට මෙම සම්මානය හිමිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *