අනුර කුමාර දිසානායක මේ වන විට ඡන්ද ලක්ෂ 3කට අධික සංඛ්‍යාවක් ලබා ගනිමින් ජනාධිපතිවරණ පෙරමුණේ

ජාතික ජන බලවේගයේ (NPP) ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මෙතෙක් නිකුත් කර ඇති ප්‍රතිඵලවලට අනුව මුළු ඡන්ද 301,756 (53.75%) ලබාගෙන ඇත.

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 117,842ක් (20.99%) ලබාගෙන දෙවැනි ස්ථානය හිමිකරගෙන ඇති අතර ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 106,508ක් (18.97) ලබාගෙන තෙවැනි ස්ථානයට පත්ව ඇත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *