අධිභාර බදු පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයි.

අධිභාර බදු පනත් කෙටුම්පත අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය.

2022 අයවැයේදී, 2020/2021 සඳහා වාර්ෂික බදු අය කළ හැකි ආදායම රුපියල් බිලියන 2ක් හෝ ඊට වැඩි වූ පුද්ගලයන් හෝ සමාගම් සඳහා සියයට 25ක අධිභාර බද්දක් පැනවීමට යෝජනා කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *