අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපකුලපතිවරුන්ට ලිපියක්

සරසවිය අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් මේ වසරේ කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය උපකුලපතිවරුන්ට දන්වා ඇත.

වැටුප් වැඩිවීමක් ඉල්ලා අනන්‍ය සේවකයන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට  අදට දින 43 ක් සම්පූර්ණවී ඇත

මෙම වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් විශ්ව විද්‍යාල රැසක වැඩ කටයුතු වලට බාධා  මතු වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *