අද සුව වූ ගණන 1,453ක්

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,453ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 239,584ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *