අද රාත්‍රියේ අගමැතිතුමාගෙන් විශේෂ ප්‍රකාශයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද රාත්‍රියේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව එම විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

රට පුරා මහජන විරෝධතා ආරම්භ වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකරන පළමු විශේෂ ප්‍රකාශය මෙයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *