අද දැනට ආසාදිතයින් 2,382 ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,382 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 347,500ක් දක්වා ඉහළගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *