අද ආසාදිතයින් 1,910ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,910 දෙනෙකු අද දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 323,339ක් දක්වා ඉහළගොස් ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *