අද ආසාදිතයින්

කොවිඩ් ආසාදිත රෝගීන් 1,228 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 247,337කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *