අග්‍රාමාත්‍යවරයා ඉතාලි සංචාරයක

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ සංචාරයක් සඳහා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

අග්‍රාමාත්‍යවරයා සමග තවත් 17 දෙනෙකු ඉතාලිය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

ඉතාලියේ Bologna විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවක ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම සහ රාජතාන්ත්‍රික හමුවීම් පදනම් කරගනිමින් අග්‍රාමාත්‍යවරයා ඉතාලියේ සංචාරය සඳහා පිටත්ව ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *