අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සහ ගුරු වෘත්තිය සංගම් අතර පැවැති සාකච්ඡාව මේ වනවිට අවසන් වී තිබේ. රැස්වීම පිළිබඳ අදහස් දැක්වූ ගුරු සංගම් නියෝජිතයින් ය ගැටලු සම්බන්ධයෙන් ගුරු සංගම්වල තීරණය හෙට (13) ප්රකාශයට පත් කරන බව ප්රකාශ කළේය
2021-10-12

© 2019-2020 LKReports.com