පුරා මාසයකට ආසන්න කාලයක් පැවති LPL තරගාවලිය අද දින අවසන්වූයේ ශ්රි ලංකාව තුල පැවැත්වු සාර්ථකම ක්රිකට් සැණකෙළිය ලෙසයි එය වටා ශ්රි ලංකා ක්රිකට් ලෝලීන් එක් රොක් වූයේ ගරා වැටෙමින් තිබූ ශ්රි ලංකා ක්රිකට් නැවත නගා සිටුවමිනි.
“2020 LPL (ශ්රී ලංකා ප්රීමියර් ලීග්) ක්රිකට් තරගාවලියේ ජයග්රහණ හිමිකර ගැනීමට Jaffna Stallion කණ්ඩායමට සමත්වේ. මෙම තරගාවලියේ අනුශූරතාවය දිනාගත්තේ Galle Gladiators කණ්ඩායමයි”
මාතෘකාව වැරදි .. කැන්ඩි නෙවෙයි ජැෆ්නා වෙන්න ඕන.