2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය 2023 මැයි මාසයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සෙනසුරාදා (07) පැවසීය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අවසන් අනුමැතියෙන් පසු විභාගය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.
බාහිර අපේක්අෂකයන් සඳහා .පො.ස(ස.පෙ) විභාගයසඳහා පෙනී සිටිමට අවශ්‍ය අයදුම්පතුය ලබා දෙන්න
2023 o.l
සා.පෙ.ල. භාහිර අයදුම් පත්‍රය ලබා ගැනීම
O/l දෙවනි පාර online දාන්නෙ කොහොමද
මම මේ පාර අපොස සා.පෙල විභහගය සදහා දෙවෙනී පාරට පෙනී සිටිනවා . ඒ සදහ ඔන්ලයින් මාද්‍ය ඔස්සේ ඇප්ලි කෙශන් එක තැපැල් කාර්යාලයක් ඔස්සේ ඇයදුම් කරා ඒ සදහා මම ඊමෙල් ඇඩ්රස් එකක් දැම්මා හදිස්සියෙම දුරකතනයේ හටගත් ආබාදයක් නිසා මට ඊමෙල් එක වෙනස් කරන්න උනා ඊමෙල් එක අලුත් එකක් නිසා මට අපොස සා.පෙල විභහගයට පෙනී සිටීම සදහා ඇප්ලිකෙශන් එක එන එකක් නැත්ද