උමාඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් අප්‍රේල් මස අවසන් වන විට අවසන් කර 2023 ජුනි මාසය වන විට එය ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ ෆාරාබ් කන්ස්ට්‍රක්ෂන් ඉංජිනියරින් සමාගමේ නිලධාරීන් සමඟ අමාත්‍යාංශයේ පැවැති හමුවකදීය.
උමා ඔය ව්‍යාපෘතිය මගින් මෙගාවොට් 120ක ජල විදුලියක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.