ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අප්‍රේල් 28 සිට 30 දක්වා විදුලිය විසන්ධි කිරීමට අනුමැතිය දී ඇත.
මෙම කාලය තුළ පැය 3 යි විනාඩි 20 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට අනුමැතිය ලබා දී ඇත.
විදුලි කප්පාදු කාලසටහන පහත පරිදි වේ.
ප්‍රදේශ A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V, සහ W:
09 සිට ප.ව. 05 දක්වා පැය 2 යි
ප.ව. 05 සිට ප.ව. 09 දක්වා පැය 1යි විනාඩි 20යි.
ප්‍රදේශය CC:
උදේ 06 සිට 09 දක්වා පැය 3 යි