සුරේෂ් සුබ්‍රමනියම් ජාතික ඔලිම්පික් කමිටු සභාපති ධුරයට

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ලෙස නැවතත් සුරේෂ් සුබ්‍රමනියම් මහතා පත්වී තිබේ.

ඡන්ද විමසීමේදී ඒ මහතාට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 21කි.

එහිදී විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු හට හිමිවූයේ ඡන්ද 12ක් පමණි.

ඒ අනුව සුරේෂ් සුබ්‍රමනියම් මහතා 2022 වසරේ සිට 2026 වසර දක්වා එම ධුරය හොබවනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *