2,386කට සුවයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,386 දෙනෙකු අද දිනයේ පිටවගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරටදී සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 346,767ක් දක්වා ඉහළගොස් ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *