2,204 දෙනෙකු සුව වී පිටව යයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,204 දෙනෙකු අද දිනයේ පිටවගොස් තිබේ.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 357,598ක් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *