2,100කට අධික පිරිසකට සුවය ලබයි

කොරෝනා වෛරසය වැලඳී සුවය ලැබූ තවත් 2,161 දෙනෙක් රෝහල්වලින් පිටවී ගොස් ඇතිබව සෞඛ්‍ය නිලධාරීන් පැවසීය.

ඒ අනුව මේ දක්වා සුවය ලබා ඇති මුළු ආසාදිතයින් ගණන 295,518කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *